Ma oba laga amme By Rookantha





3 comments:

darshana said...

tnx machn.. hoya hoya hitiye...

Dev moorthi said...

මචන් ඕකෙ පොඩි අවුලක් තියෙනව.

මචන් උඹ දාල තියෙන් chords එක්ක බැලුවම සින්දුවෙ main chord එක වෙන්නෙ E flat

( හැමවෙලාවෙම සින්දුවක මුලින්ම පටන් ගන්න කෝඩ් එක ඒකෙ ප්‍රධාන කෝඩ් එක වෙන්නෙ නෑ )

මම කියන එක sure නැත්නම් දන්න කෙනෙකුගෙන් අහල බලපන්. වරදක් හිතන්න එපා.

මේක් උඹ කියවල delete කරල දාපන් මචන්.

එලකිරි වේවා... :)

Dev moorthi said...

ගොඩක් වෙලවට සි0දුවක අවසාන කෝඩ් එක වෙන්නෙ ප්‍රධාන කෝඩ් එක. සමහර සින්ඩුවල ඒක වෙනස් වෙන වෙලවලුත් තියෙනව. : )